විදේශයන්හි සිටින ඔබ වෙනුවෙන්ම

  • ✈️️

    ගමන් මගියාගේ බඩු භාහිරාදිය සදහා අවසර ලබාගැනීම සහ ඒවා ආනයනය / අපනයනය සදහා අදාල ලියකියවිලි


    ·      රේගුවට අදාළව ප්‍රකාශන පත්‍රය ( අභ්‍යන්තර )
    ·      රේගු ප්‍රකාශන පත්‍රය ( භාහිර )
    ·      ගුවන් ගමන් බිල්පත - අභ්‍යන්තර / භාහිර
    ·      ගුවන් ගමන් මාර්ගය දැන්වීම
    ·      භාරදීමේ පටිපාටිය
    ·      පටුවන ලද භාණ්ඩ සදහා වන බිල
    ·      මගියාගේ බඩු ලේඛනය / නැව් බඩු තොග ලේඛනය
    ·      විදේශ ගමන් බලපත්‍රය / හදිසි පැමිණීමේ සහතිකය පත්‍රය
    ·      තීරු රහිත සහතිකපත (Duty Free Certificate )
    ·      A,B හා C පහසුකම් පිළිබද ලිපිය
    ·      බඩු භාහිරාදිය / භාණ්ඩ හදිනුම් සංකේතය
    ·      පවරාදීමේ බලපත්‍රය
    ·      වැඩිපුර ගෙන ආ බඩු භාහිරාදිය සදහා රිසිට් පත
    ·      කාර්යමණ්ඩල ප්‍රකාශනය - ගුවන් හා නාවුක
    ·      පැකේජය / පොදිය හුවමාරුව සදහා වන ඇරයුම්පත 

    No comments:

    Post a Comment