1. පදිංචිකරු / නේවාසික
i.
ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් අයිති පුද්ගලයෙකු. ( වැඩහිටි හෝ අඩු වයස් )
ii.
ශ්‍රී ලාංකික නේවාසික වීසා සහිතව විදේශීය, විදේශ ගමන් බලපත්‍රයක් අයිති
පුද්ගලයෙකු.
2. කාර්යය මණ්ඩලය
ගුවන්
සේවා කාර්යය මණ්ඩලය ( විදේශිය හා ශ්‍රී ලාංකික )
නාවික
නැවෙහි කාර්යය මණ්ඩලය ( විදේශිය හා ශ්‍රී
ලාංකික )
3. සංචාරක
4. සංක්‍රමණික
No comments:
Post a Comment