• ශ්රීම ලංකා පදිංචි කරුවෙකුගේ බඩුබාහිරාදිය
• මධ්යමසාර ලීටර 2/1 කට නොවැඩි , වයින් ලීටර 2 කට නොවැඩි , විලවුන් ස්ප්රිිතු ලීටර 3/1 නොවැඩි
• රේගු විගණන පරීක්ෂණය මගින් නිදහස් කරනු ලබන ලද බඩුභාහිරාදිය
o A කාණ්ඩය - US$ 125, එවැනි තැනැත්තෙකු විදේශ ගතව සිටි කාලය දින 90 කට වඩා අඩුවූ අවස්ථාවක ,
කිසිදු භාණ්ඩයක් පිටරටින් නොගෙන , ලංකාවේ තීරු රහිත වෙළෙදසලෙන් , ලංකාවට පැමිණි මොහොතේ මිලදීගනු ලබන්නේනම් US$ 187.5 දක්වා
o B කාණ්ඩය - US$ 500 , එවැනි තැනැත්තෙකු විදේශ ගතව සිටි කාලය දින 90 කට වඩා වැඩි මුත් දින 365 වැඩ අඩුවූ අවස්ථාවක , ලංකාවට පැමිණි මොහොතේ ලංකාවේ තීරු රහිත වෙළෙදසලෙන් මිලදීගනු ලබන්නේනම් ( කිසිදු භාණ්ඩයක් පිටරටින් නොගෙනෙන අවස්ථාවක ) US$ 625 දක්වා.
o C කාණ්ඩය - US$ 1000 , එවැනි තැනැත්තෙකු විදේශ ගතව සිටි කාලය දින 365 කට වඩා වැඩි වන අවස්ථාවක ( කිසිදු භාණ්ඩයක් පිටරටින් නොගෙනෙන අවස්ථාවක ) සියල්ලම ලංකාවට පැමිණි මොහොතේ ලංකාවේ තීරු රහිත වෙළෙදසලෙන් මිලදීගනු ලබන්නේනම් US$ 1750
• රේගු තීරු බද්ද හා අනෙකුත් බඩු (සුළු) වලින් නිදහස් කළහැකි බඩුභාහිරාදිය
o D (i) කාණ්ඩය - US$ 87.50 එවැනි තැනැත්තෙකු විදේශ ගතව සිටි කාලය දින 90 කට වැඩ අඩුවූ අවස්ථාවක, වෙනත් භාණ්ඩ කිසිවක් පිටරටින් නොගෙන ලංකාවට පැමිණි මොහොතේ ලංකාවේ තීරු රහිත වෙළෙදසලෙන් මිලදීගනු ලබන්නේනම් US$ 125
o D (ii) කාණ්ඩය - US$ 187.50 එවැනි තැනැත්තෙකු විදේශ ගතව සිටි කාලය දින 90 වැඩ වැඩි අවස්ථාවක
සටහන :- ඉහත සදහන් බඩුභාහිරාදිය යටතේ සැලකීමට අවසර ලැබෙන්නේ තෝරාගත් භාණ්ඩ අදාල ප්රිමාණයන්ට යටත්වූ විටෙක පමණි.(විස්තර සදහා List of Permissible Articles (102KB) බලන්න )
• ශ්රීි ලංකාව බලා යාත්රා කිරීමේදී මියගිය ශ්රීට ලාංකිකයකුගේ හෝ විදේශගතව සිටියදී මියගිය ශ්රී ලාංකිකයෙකුගේ බඩුභාහිරාදිය.
සටහන :- බඩුභාහිරාදිය සදහා නොමිලේ / සහන දීම හෝ එම භාණ්ඩ ලබාදීම යන කරුණු, රේගු නිලධාරිවරයා වෙනත් තීරණයක් ලබාදී නොතිබුනේ නම් එක් වසරක් තුල ඒසදහා අවස්ථාව හිමිවේ.

No comments:
Post a Comment